thunmulla.com
රටම ඩොලර් අර්බුදයක, ලංකා සතොස ඩොලර් වියදම් කරමින් බුකියේ Ad දමයි
අපි හැමෝටම පටි තදකරගන්න වෙලා තියෙන්නේ මුළු රටම මුහුණ දීලා තිබෙන ඩොලර් අර්බුදය නිසා. රජයෙන් වාහන ගෙන්වන්න එපා කියනවා. සුවඳ විලවුන් වගේ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඩොලර් වලින් මිලදී ගැනීම නවත්වලා. තෙල් මිල ම