thunmulla.com
කණ්ඩායමට ධනුෂ්කත් නැතිවෙලා. කුසලානය හෙට ආරම්භ වෙයි
හෙට (15) ආරම්භවීමට නියමිත ආසියානු කුසලානය (Asia Cup) සඳහා ලංකාව නියෝජනය කරන කණ්ඩායමට තවත් පිතිකරුවෙක් අහිමිවී තිබෙනවා. ඒ ධනුෂ්ක ගුණතිලක ඩුබායි හි පැවති පුහුණුව අතරතුර තුවාල ලැබීම හේතුවෙන්. ශ්‍රී ලං