thunmulla.com
ලංකාවේ තිබෙන ආරක්ෂාවෙන් වැඩිම, හැසිරීවීම පහසුම ස්කූටරය
මෝටර් බයිසිකල් මාර්කට් එක පහලට යනවිට ලංකාව පුරාවටම මාසෙකට ස්කූටර් 19,000 පමණ වෙළඳපොළේ විකිනෙනවා. මුළු පවුලටම කියලා අව්වට, වැස්සට දුවන්න ගන්න මේ ස්කූටරේ තිබෙන ආරක්ෂාව පිළිබඳව මිලදී ගැනීමට පෙර බොහෝදෙ