lifie.lk
මහා කවි කාලිදාස ගැන රස කතා - Lifie.lk
කාලිදාස කියන්නේ මහා කවියෙක්. පළවෙනි සංදේශ කාව්‍යය, මේඝදූතය ලිව්වේ ඔහුයි. ඒ වගේම "අභිඥාන ශාකුන්තලය", "රඝුවංශය", "කුමාර සම්භවය" සහ "ඍතුසංහාරයං" කාව්‍ය කෘතිත් ඔහුගේයි.
Lifie.lk