lifie.lk
ඔයත් පුංචි කාලෙ මේ හීන ලෝකවල පාවි පාවි හිටියද? - Lifie.lk
පුංචි කාලෙදි ගොඩක් දෙනෙක් මහා ලොකු දේවල් උපයලා හෝ අරමුණු ජයගෙන නැති වුනාට, මහා ලොකු හීන රැසක් පොදි බැඳගන්නව. ඒ පොදි බැඳගන්න හීන බොහෝමයක්ම ඒ අය ලොකු වුනාට පස්සෙ එන අතිශය සාමාන්‍ය එහෙත් බැරෑරුම් ප්‍රශ්න එක්ක හිරු දුටු පිණි වගේ යටපත් වෙලා යනවා.
Lifie.lk