lifie.lk
මේ උපදෙස් දැනගෙන ලිප්ස්ටික් ගෑවොත් වාසිය ඔයාලාටමයි - Lifie.lk
ළඳකගේ සුන්දරත්වය වර්ණනා කරද්දී ඇගේ දෙතොලට හිමිවන්නේ ප‍්‍රධාන තැනක්නේ. ගීතයක, කවියක, කතාවක ගැහැණියක් ගැන කියවෙනවා නම් ඇයගේ දෑස මෙන්ම දෙතොලත් වර්ණනා වෙනවාමයි. ඇත්තටම සුන්දර දෙතොලක් ගැහැණියකට ආභරණයක් වගෙයි.
Lifie.lk