lifie.lk
ලංකාවෙ බහුතර කොල්ලෝ බලාපොරොත්තු වෙන කෙල්ල මේ වගෙයි - Lifie.lk
අනික් රටවල කොල්ලෝ ගැන නම් කියන්න දන්නේ නෑ හැබැයි ලංකාවේ කොල්ලෝ ගැන නම් එක දෙයක් කියන්න පුළුවන්. එයාලා තමන් ආදරේ කරන කෙල්ලගෙන් සෑහෙන දේවල් බලාපොරොත්තු වෙනවා. එහෙම කිව්ව ගමන් වෙන වෙන රට පකිරඤ්ඤා ගැන හිතන්න යන්න එපා.
Lifie.lk