wanni.wordpress.com
බණ්ඩාරනායිකෙලා, ඇටපට්ටුලා සහ වන්නිනායකලා
රනිල් වික්‍රමසිංහ අගමැති, ජනපති නොව ශ්‍රී ලංකාවේ අධිරාජයා වුවද මට ඉවසිය හැක. ඉවසිය නොහැක්කේ විදේශීය මාධ්‍යවේදීන් ඔහුගේ නම උසුරුවන විදියයි. පහත දැක්වෙන සාකච්ඡාවේ NDTV මාධ්‍යවේදියා ඔහුව හඳුන්වන්නේ &#…