wanni.wordpress.com
මහණ වන්නේ ඇයි?
පහතින් දැක්වෙන්නේ සති කිහිපයකට පෙර යාපනයේ සිට අනුරාධපුරයට බස් රථයකින් පැමිණෙමින් සිටි මා හට සිදුවූ පුංචි සිදුවීමකි. වවුනියාව පසුවී ටික දුරක් එනවිට බෞද්ධ භික්ෂුවකැයි කිව හැකි (එහෙත් නානසාරටත් වඩා තග…