wanni.wordpress.com
9.20ට පෙන්වූ 9.05 හෙවත් හේම නලින් නොමරා මැරීම
මසකට වරක් පමණ කාර් බැටරියෙන් ආරෝපණය කළ යුතුවූ කළු සුදු රූපවාහිනියක් 80 දශකයේදී අපේ ආලින්දයට පැමිණීමට පෙර අපේ ප්‍රධානම දැනුම සහ විනෝදය සපයන්නා වූයේ ටෝච් බැටරිවලින් වැඩකළ ගුවන් විදුලියයි. බොහෝ සෙයින්…