wanni.wordpress.com
ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තු ආසන වෙන්දේසි කරමු.
මම දේශපාලනය ගැන යම් හෝ අදහසක් ඇතිකරගත්තේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන යුගයේ සිටය. මා ඉපදුණේ 1972දී නිසාත් ජයවර්ධන මහතා අගමැති වූයේ 1977 නිසාත්, මහවිලච්චියේ “ගිනිපෙට්ටි පාලමේ” අදටත් දැකිය හැකි ජනතා විම…