wanni.wordpress.com
ලංකා කොමික්ස් වෙබ් අඩවිය – චිත්‍රකතා ලෝලීන්ට කදිම අඩවියක්
ලංකා කොමික්ස් වෙබ් ලිපිනය මට එව්වේ එම වෙබ් අඩවියේ සංස්කාරක ලලිත් බී. සමරකෝන් විසින්. ඔහු මගේ චිත්‍රකතා පිළිබඳ වූ ලිපියක් කියවූ නිසාදෝ ඔහු විසින් කරගෙන යන මෙම වෙබ් අඩවිය ගැන මට දන්වන්නට සිතෙන්න ඇති.…