sugv.wordpress.com
දේවාල ගමෙන් අවුරුදු සුබපැතුම්
මේ ගමටත්, අහල ගං හතටත්, දේස දීපංකරේටත් සුබ අලුත් අවුරුද්දක් වේවා! උග්ගල් අලුත්නුවර දේවාලයේ අවුරුදු ආරම්බ වෙන්නෙ අමුතුම විදිහකට. ඒ පෙර සිරිත; අවුරුදු ඇරඹෙන විදිහ, ගැන විමසුවාම අහගත්ත විස්තරය කෙටික…