srilankaofmyheart.wordpress.com
දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයයි
TEXTS – ORTHODOXY අපි දෙවියන් වහන්සේ අකමැති දේ කොට දඬුවම් ලැබීමට සුදුසුකම් ලැබ සිටිමු. අපි පව් කොට ඇත්තේ දෙවියන් වහන්සේට විරුද්ධව නිසා සදාකාල දඬුවම අපේ උරුමයයි. මක්නිසාද පාපයේ කුලිය නම…