scitechlk.com
වේද වයසට යෑම අරහන් – මෙන්න ක්‍රමයක් වෙන්න තිරිහන්!
උපන්දා සිට නවත්වන්න බැරි එකම දේ නම් වයසට යෑමයි. ඒ වුණත්, විවිධාකාර පුද්ගලයන් වයසට යන වේගය එකිනෙකාට වෙනස්. සමහරුන් කෙතරම් වයසට ගියත් තරුණ පාටයි, තරුණ ජවයකින් වැඩ කරනවා. තවත් සමහරු වයසට වඩා මහළු පෙණු…