scitechlk.com
අතීතය දකින රේඩාරය හොරුන්ගේ අතට යයි ද?
වර්ණවත් සරමක් සහ කමිසයක් හැඳගත් කඩවසම් තරුණයෙක් රුපවාහිනී කැමරාව ඉදිරියේ ගල්තලාවක් මත හිඳගෙන සිටියි. ඔහු ඈත කදු වළල්ලක් පෙන්වමින් ගැඹුරු හඬින් කතා කරයි. “රාවණාගේ දේහය මිහිදන් කර ඇත්තේ අතන. අර…