scitechlk.com
තිරසර නො කළොත් පරිසරේ – ලොවෙන් හරි අඩක් අනතුරේ
“මේ මහපොළොව මිනිසාට අයිති නැත. මිනිසා අයිති වන්නේ මහපොළොවට ය. ඥාතීන් සියලු දෙනා එකම ලේ බැම්මකින් බැදෙන්නාක් මෙන් මෙළොව ඇති සියලු දෑ ද එකිනෙකට බැඳී පවතී. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු…