scitechlk.com
ජීවය නැංවෙන ලොවෙන් එහා සාගර ලෝක
හිරුමඩලලේ ග්‍රහලෝක ගැන සොයාබලන නාසා මෙහෙයුම් දෙකකින්, සෙනසුරු සහ බ්‍රහස්පතිගේ ‘සාගර ලෝක‘ දෙකක් ගැන අලුත්ම තොරතුරු හෙළි කරනවා. ඒ අතරින් කැසිනි මෙහෙයුමේ විද්‍යාඥයන් පවසන්නේ, සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන …