scitechlk.com
වයසට යෑම අඩු කරන්න පෙකණියෙන් විසඳුමක්!
ඉහ නිකට පැහෙන වසස වෙන කොට මොළය වැඩ කරන වේගයත් ටිකෙන් ටික අඩු වෙන බව වැඩිහිටි අය ඇසුරු කරනවා නම් දැනිල ඇති. මොළයේ මේ වියපත් වීම කෙනෙකුගේ වියපත් බව වැඩි වැඩියෙන් පෙන්නන්න හේතු වෙනවා. ඊට විසඳුමක් නැති…