scitechlk.com
පැයට කිලෝමීටර 828,000ක වේගයෙන් යන අපි
අපි හැල්මේ ගමන් කරමු. ජාති, ආගම්, කුල, ගෝත්‍ර බේදවලින් තොරව අපි සියලු දෙනාම පැයට කිලෝ මීටර 828,000 වේගයෙන් ගමන් කරමු. ඒ සක්වළ ස්කන්ධ කේන්ද්‍රය, කේන්ද්‍ර කරගත් පථයක් හරහා ය. සුර්යයා ප්‍රමුඛ මුළු සෞර…