scitechlk.com
විශ්වයේ ජීවය සොයන්න රතු වාමනයන්ගෙන් අලුත් දොරටුවක්!
ඇමරිකාවේ නාසා ආයතනයහි ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙකු හා කණ්ඩායම් අධීක්ෂකයෙකු වශයෙන් සේවය කරන ආචාර්ය සරත් ගුණපාල, පසුගිය දා සිය මව්බිමට පැමිණියේ ඔහුවෙත පිරිනැමුණු ශ්‍රී ලං…