scitechlk.com
නියැන්ඩර්තාල්ගේ හාදු දීම හා කෑම බීම දත් ඇන්දෙන් හෙළි වේ!
පුරාණ බෙල්ජියමේ ජීවත් වූ නියැන්ඩර්තාල් මානවයා මස් ආහාරයට ගත් අයෙක් වුවත් ඉන් කිලෝමීටර් දාහක් ඈත දැන් උතුරු ස්පාඤ්ඤය ලෙස හඳුන්වන පෙදෙසේ ජීවත් වූ නියැන්ඩර්තාල්වරුන් වෙසෙසින් ම නිර්මාංශ ආහාරවලට පුරුදු…