scitechlk.com
අත ළඟ එන බක් මහ අකුණු
ඔබ මේ ලිපිය කියවන විටත් හෙණ කුණාටු ලංකාව පුරා, විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර සහ දකුණු පළාත්වල ඇරඹි තිබෙනු ඇත. වසරකට දෙවරක් ලංකාවේ අකුණු භරිත කාලගුණ තත්වයක් ඇති වේ. ඒ අන්තර් මෝසම් සමය වන මාර්තු-අප්‍රේ…