scitechlk.com
නැනෝ අංශු කටට – සුපිරි සේද පිටට
පට පණුවන්ට කාබන් නැනෝ කෙඳි කෑමට දී සවිශක්තියෙන් වැඩි සුපිරි සේද නිපදවා ගන්නට චීන පර්යේෂක පිරිසක් සමත්ව සිටිති. සේද කෙඳි නිපදවන්නේ පට පණුවන්ගේ ඛේට ග්‍රන්ථිවල ඇති දියරමය ස්වභාවයක් ගන්නා සිල්ක් ප්‍රෝට…