scitechlk.com
සිංහරාජය හරහා දින ගණනක ගමනක්
දිය දහර ඇදහැලෙන ස්ථානයේ පුළුල් ලෙස විහිදුනු ජල තාටාකයකි. එහි කාලවර්ණ පැහැය නිසාවෙන් එය ඉතා ගැඹුරු බව පැහැදිලිය. ඝන හිරු රැස් දහරාවක් ජල තලය මත වැටී තිබුණ ද, අඩි කිහිපයකට වඩා ගැඹුරට කිසිවක් නොපෙනේ. …