scitechlk.com
හෝටන් තැන්න 1 – මංගල ඇඳුමින් තැන්නට යනු බෑ නංගෝ…
මංගල ඇඳුමින් තැන්නට යනු බෑ නංගෝ හෝර්ටන් තැන්න වෙත ළඟා වන විට රෑ බෝ වී තිබිණි. වනෝද්‍යානයේ කඳවුරු බිමක් අප වෙනුවෙන් වෙන් කර තිබුණත්, සවස හතරට පෙර ඒ වෙත ළඟා විය යුතු වූයෙන් දැන් වනෝද්‍යානය තුළට යා …