roylyfernando.wordpress.com
කැරට් කේක් හදමු……..
කට්ටිය බලනවා ඇති මොකෝ මේ උපසිරැසි ගැන පෝස්ට් දාපු රොයිලි ඉවුම් පිහුම් ගැන පෝස්ට් දාන්න අරන් තියෙන්නේ මොන හේතුවක් හින්දද කියලා. :P :P කවුරුවත් නොදන්නව වුණාට මමත් ඔය ඉඳලා හිටලා හදන්න ලේසි කෑම ජාති එහ…