roylyfernando.wordpress.com
දෙමාපියන් වෙත ආදරයෙනි…..
පංති බාර ගුරුතුමිය ළමුන් හට අභ්‍යාසයක් දෙමින් තම තමුන්ට දෙවියන්ගෙන් ඉල්ලීමට අවශ්‍ය දේ ගැන රචනාවක් ලියන ලෙස පවසන ලදී. දිනය අවසානයේ නිවසේදී හරි වැරදි පරීක්ෂාකරමින් සිටින විට එහි තුබූ එක රචනාවක් ඇයට බ…