niruwatha.wordpress.com
එතකොට මම සියඹලා ගෙනාවෙ නෑ ????
මම මෙක ගොඩක් කල් ඉදන් කියන්න හිටිය කතාවක්, නමුත් මොනව හරි හේතුවකින් ඒක කියන්න බැරි උනා. කමක් නෑ දැන් හරි ඒක මම කියන්නම්. ඒ තම‍යි, අපේ රටේ අවුරුදු 30 ක් විතර යුද්ද්දයක් තිබ්බනේ. ඉතින් දැන් ඒක අපේ වී…