nalakagunawardene.com
ආපදා අවස්ථාවල මානුෂික ආධාර එකතු කිරීම හා බෙදීම මාධ්‍යවලට සුදුසුද? එසේ කළත් ඒ ගැන පම්පෝරි ගැසීම හරිද?
ආපදා අවස්ථාවල මාධ්‍යවලට ලොකු වගකීම් සමුදායක් හා තීරණාත්මක කාර්යභාරයක් හිමි වනවා. ඉතාම වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සර…