nalakagunawardene.com
මරදානේ මැකලම් පාරේ පොත්කඩ ඉවත් කැරෙනු ඇතැයි බියක්
පාසල් සිසුවකු කාලේ පටන් මා බොහෝ දේ කියැවීමට ආසා කළා. පොත්, පත්තර, සඟරා අතට හසුවන හැමෙකක්ම කියෙව්වා. ඉඳහිට පත්තරයක් හැර අන් ප‍්‍රකාශන අලූත් පිටපත් ගන්නට මට හැකියාවක් තිබුණේ නැහැ. පාසල් ගුරුවරුන් වූ …