nalakagunawardene.com
දර්ශන කරුණාතිලක හා “තරු අතරට ගිය දරුවා”
කුසලතාපූර්ණ චිත‍්‍ර ශිල්පි හා කාටුන් ශිල්පි දර්ශන කරුණාතිලක මගේ පාසල් මිත‍්‍රයෙක්. අප මුලින් හමුවූයේ 1978 දී අප දෙදෙනාම කොළඹ ආනන්ද විදුහලේ 6 වැනි ශ්‍රේණියට ඇතුල් වූ විටයි. මගේම පන්තියේ සිටි වැඩි සද…