nalakagunawardene.com
තරු අතරට ගිය දරුවා: ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය පොතක් ලෙසින්
ලෝක පූජිත විද්‍යා ලේඛක හා අනාගතවේදී ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය ගැන හා අප‍්‍රකට හා රසවත් තොරතුරු රැසක් කැටි කර ගත් පොතක් මේ මාසයේ නිකුත් වෙයි. ‘තරු අතරට ගිය දරුවා’ නම් මේ පොත ලියා ඇත්තේ ක්…