lankamag.com
ජනපති සිය ප්රථම විදෙස් සංචාරය අරඹයි - ඥාතීන් නොමැති ගමනට රාජ්ය නිළධාරීන් පමණයි.!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මුල්ම නිල විදේශ සංචාරය ලෙස අද ඉන්දියාව බලා පිටත් වේ. මෙලෙසට ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ ඉන්දීය අගමැතිගේ ආරාධනාවත් පරිදිය.