lankamag.com
ටීම් එකට ප්ලෙයර්ස්ලා එක්කෙනෙක් දෙන්නෙක් පොලිටික්ස් එක්ක එන්නෙ, ඒවා වෙනස් කරන්න බෑ - දිමුත් රසිකයෙක්ට කෙලින්ම කියයි - Lanka Mag
පහත දැක්වෙන කෙටි සංවාදය ක්‍රීඩා ලෝලියෙකු විසින් කර ඇත්තේ නිමා වූ පකිස්ථාන සංචාරයට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමඟය.. එහිදි ඇතැම් ක්‍රීඩකයන්ට දිගින් දිගටම වන අසාධාරණය සහ කණ්ඩායමේ ක්‍රීඩයකන් තෝරා ගැනීම සම්බන්ධයෙන් දිමුත් දක්වා ඇති අදහස් පහත දැක්වේ.. මෙවන් පසුබිමක සිම්බාබ්වේ තරඟ සංචාරයට නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතය අද ප්‍රකාශයට …