kathika.lk
ජනාධිපතිවරණය, ජවිපෙ සහ වාම හෘදය සාක්ෂිය: යළි සළකා බැලීම උදෙසා — ‘කතිකා’ අධ්‍යයන කවය
“දෙමළ සහ මුස්ලිම් ජනයා, තීරණාත්මක අවස්ථාවේදී දේවල් අතර වෙනස්කම් හඳුනාගැනීමට පොහොසත් ව්‍යවහාරික බුද්ධියෙන් සම්පන්න වූවන් බව පෙනෙයි. ඔවුනට අවශ්‍ය යලිත් සිංහල බෞද්ධ ජාතිවාදය නැඟී දෙමළ ප්‍රජ…