kathika.lk
ලාංකේය නව වම ලිබරල්කරණය වීම සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව තාක්‍ෂණිකවාදී, කළමනාකරණවාදී එළඹුම නැගීම – කුමුදු කුසුම් කුමාර
“………අවශ්‍යවන්නේ වෘත්තීය මට්ටමින්, තාක්‍ෂණික මට්ටමින්, කළමනාකරණ මට්ටමින් රට ප්‍රතිසංවිධානය කළ හැකි අවංක පිරිසක් අතට ආණ්ඩු බලය පැවරීමය යන්න ඔවුන්ගේ මතයයි. දේශපාලඥයන්ගේ සහ නිලධ…