kathika.lk
ගෝටාවතාරයේ බියකරු සිහිනයෙන් දෙඇස් නිලංකාර කර ගැනීම – දයාපාල තිරාණගම
දයාපාල තිරාණගම ‘මුහුණු පොත’ මගින් පළකළ අදහසකට ප්‍රතිචාරයක් නිර්මාල් රංජිත් දේවසිරි ‘අනිද්දා’ පුවත් පතේ තම තීරු ලිපියේ (බලන්න, ”දේශපාලනය සහ සදාචාරය” මෙහි ) පළ කිරීමෙන් අනතුරුව ඊට දයාප…