kathika.lk
පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා…..? – පුරවැසි සභාව
ජන හිතකාමී, පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා මහජන සාකච්ඡාවක් ගොඩ නඟමු! වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලංකා සමාජය එක්සත් කරනු වෙනුවට එතුළ…