kathika.lk
මහාචාර්ය සරච්චන්ද්‍රටත් සෝභිත හිමියන්ටත් බිම දාගෙන ගහපු රටක්‌!
දයා ලංකාපුර සාහිත්‍ය පිළිබඳව පමණක්‌ නොව සංස්‌කෘතිය හා සමාජය පිළිබඳවද එතුමා නිර්භයව අදීනව සිය අදහස්‌ පළකළ බව කවුරුත් දන්නා කරුණකි. ඒ නිසාම නොයෙක්‌ අවස්‌ථාවල දොaෂාරෝපණ හා ගැරහුම්වලට ලක්‌වීමටද මහාචාර්…