kathika.lk
කලාව යනු කුමක් ද? එදිරිවීර සරච්චන්ද්‍ර
කලාව යනු කුමක් ද? එදිරිවීර සරච්චන්ද්‍ර කලාව යනු කුමක් දැයි පහදා දීම ඉතා උගහට ය. කලාව නො වන්නේ කුමක් දැයි දැක්වීම ඊට වඩා පහසු බව කිව යුතුයි. කලාව වසයෙන් දක්වන්නේ යම් කිසිවක් කිරීම ය, නැතහොත් නිපදවීම…