kandascolumnblog.wordpress.com
සන්ටා සහ බන්ටාගේ කතා ~ I
වොඩ්ක ඩයිහයිඩ්‍රොක්සයිඩ් කණ්ඩ කලිං වැඩ කරපු සුපිරි කන්තොරුවෙ කතා කිහිපයක්ම කලින් ලියල තියනවනෙ ඒ නිසා ඒ ගැන අමුතුවෙන් අටුවා ටීකා ටිප්පණි අනවශ්‍යයි. වාසනාවකට හෝ අවාසනාවකට අපේ හාමිනෙත් ඔය ඔපීසියෙම ඔපි…