kandascolumnblog.wordpress.com
සෝමාලි කතා ~ VII කොටස
සෝමාලි කතා වගේ කතා හෙවත් වාලුකාවේ කුසුම සෝමාලි කතා ඉවර කරල ආපහු හැරිලා බලනකොට තමයි මතක් උනේ .. ඒ කතා ඉවරයි කිව්වට ඉවරම නැහැ කියල. කණ්ඩා සතුව සෝමාලියාවට සම්බන්ධ තවත් ඉවර නොකරපු කතන්දරයක් තියෙනව. ඒ ව…