kandascolumnblog.wordpress.com
සෝමාලි කතා ~ VI කොටස
නයිරෝබි නරි නාටක සහ ඇදගෙන නෑම මේ ඔක්කොම දේවල් ඉවර වෙලා අපිව ආයෙමත් ගුවන් යානයට නැග්ගුව, අන්තිමේදි අපි නයිරෝබි වලට ගොඩබානකොට නියමිත වෙලාවට වඩා පැයකටත් වඩා ප්‍රමාදයි. අපේ ෆ්ලයිට් එක මිස් උන නිසා මීළඟ…