kandascolumnblog.wordpress.com
සෝමාලි කතා ~ V කොටස
මොගඩිෂූ සිට නයිරෝබි බලා ගිය පාර ලියපු කොටසට දාපු අර සූට්ටං තුවක්කු පොඩියක් අතේ තියාගෙන සෝමාලියන් රම්බෝ කෙනෙක් එක්ක කණ්ඩ පෙනී හිටිය පින්තූරෙට සෑහෙන ප්‍රතිචාර හම්බ උනා. ඒ තුවක්කුවෙ සයිස් එක වැඩිම උනො…