kandascolumnblog.wordpress.com
සෝමාලි කතා ~ IV කොටස
මරණයක උණුහුම කඳවුරේ ඒ වෙනවිට හිටපු අනෙකුත් සගයන් හමු වීමෙන් අනතුරුව රමන් නැවත කාර්යාලයට ගිය නිසා එදින කරන්නට වෙනත් වැඩක් නොතිබුණ මම මුළුතැන්ගෙය වෙත යන්නට පිටත් උනා. ඒ යන අතරෙතුරේ කඳවුර මැද සාරෙට හැ…