kandascolumnblog.wordpress.com
සෝමාලි කතා ~ III කොටස
මරණයේ නගරය ඔස්සේ සුපිරි කඳවුරට සෝමාලියාවේ අගනුවර වෙන මොගඩිෂූහි (Mogadishu) නම සෑදී ඇත්තේ “මකාද්-ඊ-ෂාහ්” ( Maq’ad-i-Shah) හෙවත් ෂාහ්වරයාගේ නගරය යන පර්සියානු වචනාර්ථයෙන්. වර්තමානයේදී එය ම…