kandascolumnblog.wordpress.com
සෝමාලි කතා ~ II කොටස
ගුවනේ සමයං සහ ජිබූටි කණ්ඩව සෝමාලියා පටවන දවස උදා උනා … හාමිනේගෙ නම් මේ ගමනට වැඩි කැමැත්තක් තිබුනෙ නැහැ … හාමිනේල කොහොමත් එහෙමනෙ … එහෙමයි කියල නොයා ඉන්නයැ, රාජකාරිය කියන්නෙ දේවකාරි…