kandascolumnblog.wordpress.com
සෝමාලි කතා ~ I කොටස
නුබියාව නැතත් සෝමාලියාවට කතාව පටන් ගන්න කලියෙන් කියන්නෙ මේක පට්ටම කම්මැලි හෑල්ලක්, හේතුව මේ කොටස මගේ මතකයන් අමු අමුවේ වැමෑරීමක් සහ මේ හා සම්බන්ධ සිදුවීම් වලට පසුබිම සැකසීමක් විතරක් වීම. කණ්ඩගෙ ඇෆ්ග…