kandascolumnblog.wordpress.com
චීන කතා ~ I කොටස
චීන චයිනීස් සහ හොට් පොට් අද කියන්න ලෑස්ති වෙන චීන කතා ඇදිලා ආවෙ අර කට කහන කතා ලියන දුමී කියන හාදය කොල්ලුපිටියෙ චීනගෙ චයිනීස් ජොයින්ට් එක ගැන රසවත් පරණ මතක අවුස්සපු නිසා. (ඔන්න කියවන්න කම්මැලි නැති…